අද මම කියාදෙන්න යන්නේ කොහොමද අපි ඇඩ් කරගත්තු VISA කාර්ඩ් එක verify කරගන්නේ කියලා.
එහෙනම් වැඩේ පටන් ගමු.
ඔයාගෙ payza account එකට ලොග් වෙන්න. ඊට පස්සේ පහල රූපයේ තියන විදියට අංක 1 තැන ක්ලික් කරලා අංක 2 කියන තැන තියන My Credit Cards කියන එකට යන්න .
.එතකොට මෙන්න මෙහෙම එකක් එයි.
ඔය අංක 1 න් පෙන්වලා තියන තැන ඇති Validate card කියල( මගේ account එකේ නම් තියෙන්නේ Submit amount කියලා.) මොකද මම verify කිරීම සදහා ඉල්ලුම් කරලා තියෙන්නේ.
හරි Validate card කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සෙ ඔයා ගෙන් අහයි account එකෙන් යම් කිසි මුදලක් කපා ගන්නවා ඔයා ඒකට කැමතිද කියලා. yes කියලා දෙන්න.
ඒකේ කතන්දරේ මේකයි.
payza එකෙන් අපේ card account එකෙන් doller 1-2 අතර ප්‍රමාණයක් කපාගන්නවා.
අපිට කරන්න තියෙන්නේ දවස් 2 කට පස්සේ බැංකුවට call එකක් දීලා හරියටම කීයක් කපගෙනද කියලා අහලා ඒ ගාන ඔය ඉහල තියන රූපයේ අංක 1 න් පෙනවලා තියන තැන තියන submit amount කියන තැන type කරන්න.
.ඊට පස්සේ ඉහල රූපයේ අංක 2 න් පෙනවලා තියනවා වගේ තියෙයි.
තවත් හොද පෝස්ට් එකකින් හමුවෙමු .
No comments:
Post a Comment