ඔබ තාමත් ඔබේ Debit card එක payza වලට ලින්ක් කරගෙන නොමැති නම් කරන ආකාරය මෙතනින් බලා ගන්න.
ඉස්සෙල්ලම ඔයාගේ payza ගිණුමට ලොග් වෙන්න.
.පහත රූපයේ පරිදි Add funds කියන තැන ක්ලික් කරන්න.
next කර ටික වෙලාවකින් අපේ Visa Card එකෙන් ගන්න මුදල් ප්‍රමණය ඔයාගේ payza ගිණුමට ලැබේ.
එහෙනම් තවත් හොද පෝස්ට් එකකින් හමුවෙමු.
සුභ දවසක්
No comments:
Post a Comment