ඔන්න වින්ඩෝස් 8 පවා ඇවිල්ල තියෙන්නේ. එත් වින්ඩෝස් 7 පාවිච්චි කරන අය හොඩක් වැඩි..ඉතින් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි හරි විදියට වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරගන්නෙ කොහොමද කියලා. සමහරු එක එක ලෝඩර්,
ඇක්ටිවේටර් වලින් ඇක්ටිවේට් කරගත්තත් ටික කාලයක් යද්දි ආයෙත් ස්ක්‍රීන් එක
කලු වෙනවා ,. මේ විදියට ඇක්ටිවේට්
කරගන්න කොට ආයෙත් මාට්ටු නොවෙන්නම එක පාරින්ම වැඩේ කරගන්න පුලුවන් උනා නම් එල නේද?
කරන්න තියෙන්නෙ මෙච්චරයි. අලුතෙන් වින්ඩෝස් 7 දැම්මට පස්සෙ ඔය ටූල් එක රන්
කරලා Install බටන් එක උඩ ක්ලික් කරන එක විතරයි. පොඩි වෙලාවක් ගිහිල්ලා
මැශින් එක රීස්ටාර්ට් කරන්න කියලා කියාවි. එතකොට මැශින් එක රීස්ටාර්ට්
කරන්න. දැන් හරි.
එහෙනම් තවත් පොස්ට් හම්බෙමු.
ඔයලට ප්‍රශ්න තියනව නම් comment එකක් දාන්න
No comments:
Post a Comment