Saturday, December 29, 2012

කඩ්ඩ නොදන්නා අයට,,මෙන්න අවා බඩු "ingiya"

ඔන්න් අදත් අවා ඔයාලට වැදගත් වෙයි   කියල හිතන  හොද පෝස්ට් එකකුත් අරගෙන.
මම මේ කියන්න යන්නෙ FIRFOX ADD-ON එකක් ගැන මේකෙ නම ඉගිය.
මේක ගොඩක් වැදගත් වෙන්නේ  කඩ්ඩ නොදන්න අයට. මොකද ගොඩක් දෙනා ENGLISH වෙබ් සයිට් එකකට ගියාම පුල් හොලමන් ඒකෙ තියන   වචන වල තේරුම දන්නෙ නැතුව.

මේ අඩෝන් එක වැඩ කරන්නෙ මෙහෙමයි..ඔයාට සිංහල තේරුම  ඕනි වචනය මතට  MOUSE POINT එක අරන් යන්න. එතකොට නිකන්ම සිංහල තේරුම වැටෙනවා.
මේ ආකාරයට

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නකො එහෙනම්.

තවත් හොඩ පෝස්ට් හම්බෙමු.
හම්බෙමු.සුබ දවසක්

No comments:

Post a Comment