Saturday, December 29, 2012

Pen එකෙන් වින්ඩෝස් 7 න් හා 8 ගහමුද???

ඔන්න යලුවනේ මම අද කියන්න යන්නෙ සුපිරි භාන්ඩයක් ගැන.
 ඔන්න අද ඉදන් DVD වලින් windows 7 හා 8 හහපු කාලෙ ඉවරයි.මේ  software එකෙන් පුලුවන් කිසිම කරදරයක් නැතුව ආතල් එකෙ වින්ඩෝස් pc එකට දාන්න. හැබැයි කොල්ලනේ ඔයාල ගාව තියෙන්න ඔනි අදාල වින්ඩෝස් එකේ ISO ඉමේජ් එක.

එහෙනම් පටන් ගමු නේද??



ඉස්සෙල්ලම මෙතනින්  ගන්නකො භාණ්ඩේ.

install  කරල open කරගන්න..එතකොට මේ විදියට එයි.
ඊලගට ඔයගෙ windows ISO Image එක තියන තැන තෝරලා දෙන්න. මේ විදියට
ඊලගට මේ විදියට එයි

එතනින් ඔයාගෙ පෙන් ඩ්‍රයිව් එක තෝරල දීල BEGIN COPY කියන බොත්තම ඔබන්න.
වැඩේ ඉවර උනාට පස්සේ ඔයාගෙ  PC  එක RESTART කරල.BIOS වලට ගිහින් FIRST BOOT DRIVE එක විදියට PEN DRIVE එක තෝරලා දෙන්න.
එච්චරයි

වින්න්ඩෝස් 8 වල ACTIVATOR එක ඔන්නම් මෙතනින් ගන්න(8MB)



No comments:

Post a Comment