ඔන්න අදත් මම අවේ සුපිරි බාන්ඩයක් අරගෙන..ඔයල දැකල ඇති වීඩියෝ ටියුටෝරියල් වල sreen එක රෙකොර්ඩ් කරන ගමන් කියල දෙනවා .මම කියන්න යන්නේ එවැනි වීඩියෝ හදන්න බාවිතා කරන සොෆ්ට්වෙයා එකක් වන Camtasia
Studio 8 කියන අලුත්ම සංස්කරණය. මේ ලගදි එලියට දැම්මා Camtasia Studio ඒකේ අලුත්ම සංස්කරණය වන
Camtasia Studio 8 කියන වර්ශන් එක.
මට හිතුනා ඒක ඔයාලටත් වටියි කියලා. අලුත්ම අලුත් අංග ගනනාවක් එකතුවෙලා
හැදුන Camtasia Studio 8 තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම ස්ක්‍රීන් රෙකෝඩින්ග්
මෘදුකාංගය.
මොකක්ද මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ කියලා ඔයාලා දන්නවා ඇති. නොදන්න අය ඉන්නවා නම් සරලව කියන්නම් මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරලා අපිට අපගෙ පරිගණක තිරය රෙකෝඩ් කරන්න පුලුවන්. අපිට අපි දන්න දේවල් කරලා විඩියෝ එකක් විදියට අවුට් කරන්න පුලුවන්. You Tube එකට upload කරන්නත් පුලුවන් . එහෙනම් පහලින් download කරගන්නකො..මේක MB 244 වෙනවා හොදේ .
ගිහින් එන්නම් සුබ දවසක්
No comments:
Post a Comment